නවතම පුවත්

හොංකොංහි අලුත් කොරෝනා පොකුරක් – දේශසීමා යළි වැසේ

අසංක

අසංක

 

කෙරෝනා වයිරස පොකුරක් අලුතින් වාර්තා වීමත් සමඟ හොංකොං හි සියලුම දේශසීමා විදේශිකයන් සඳහා වසා දැමීමට එරට බලධාරීහු පියවර ගෙන ඇත .

එසේම ලබන සැප්තැම්බර් මැද භාගය වනතෙක් අටදෙනකුට වඩා රැස්වීම ද තහනම් කිරීමටද එරට තීරණය කර ඇත .

කොරෝනා රෝගීන් 09 දෙනකුගෙන් යුත් නව පොකුරක් මෙසේ එරටින් වාර්තා වී ඇති අතර එම පොකුරේ පළමු ආසාදිතයා ලෙස හඳුනාගත් කාන්තාවට රෝගය වැළඳුනේ කෙසේද යන්න මෙතෙක්සොයාගැනීමට නොහැකි වී ඇතැයි වාර්තාවේ .

DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!