නවතම පුවත්

පළමු ටෙස්ට් තරගයේ ජය පාකිස්ථානයට

අසංක

අසංක

ගාල්ලේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු හතරකින් පරාජයට පත්කළ සංචාරක පකිස්ථාන කණ්ඩායම තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ 1-0 ලෙස ඉදිරියට පැමිණීමට අද(20) සමත් විය.

මෙම තරගාවලියේ දෙවැනි හා අවසන් තරගය ලබන ජූලි 24 වැනිදා කොළඹ එස් එස් සී පිටියේදී ආරම්භ වීමට නියමිතව ඇත.

ගාල්ලේ පැවති තරගය පස්වැනි දිනයේ දිවා ආහාරයටත් මත්තෙන් අවසන් කළ පාකිස්තාන කණ්ඩායම කොළඹදී ඊට නොදෙවිනි තරගයක් ලබාදෙනු ඇතැයි ක්‍රිකට් විස්තර විචාරකයෝ පවසති.

ද්විත්ව ශතකයක් ලබාගත් සාවුඩ් සකීල් තරගයේ වීරයා සම්මානය හිමි කර ගත්තේය.

ශ්‍රී ලංකාව 312 සහ 279
පාකිස්තානය 461 සහ 133/6

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!