නවතම පුවත්

‘පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ ක්‍රමවේදය ගැටළු සහගතයි’-මධ්‍යම ආණ්ඩුකාර

අසංක

අසංක

පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ ක්‍රමවේදය සාධාරණ නොවන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතා පැවසිය.

නාගරික හා ග්‍රාමීය ඉඩම් හිමිකම් පිළිබද ඇති ගැටලුත් ඒ සදහා බලපාන බව මාතලේ, නුගගොල්ල , ධර්ම ප්‍රදීප ප්‍රථමික විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඇතුලත් කිරීමේ ජාතික උත්සවයේදී  ඔහු කියාසිටියි.

පළමු වසරට සිසුන් ඇතුලත් කිරීමේ ජාතික උත්සවය මාතලේ, නුගගොල්ල , ධර්ම ප්‍රදීප ප්‍රථමික විද්‍යාලයේදී පැවතියේ ය.

අධාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වඩා සාධාරණ හා යුක්ති යුක්ත ළමුන් ඇතුලත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවක් ඇතිබවත් ආණ්ඩුකාරතුමන් පෙන්වාදුන් ගැටලුව කෙරෙහි ඉක්මනින්ම අවධානය යොමුකොට අසාධාරණයට ලක් වුවන් වෙත සහනයක් ලබා දීමත්, ජාතික පාසලක් නොමැති අධ්‍යාපන කලාපයකටම ජාතික පාසලක් හදුන්වාදීමත් සිදු කරන බව පැවසිය.

තවද පාසල් සිසුන් ලේබල් කරණය නුසුදුසු බවත් සමත් හෝ අසමත් වීම තාවකාලික බවත් ප්‍රකාශ කළේය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!