පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කරගැනීමේ අයදුම්පත් කැඳවයි ! ( අයදුම් පත මෙතනින් භාගත කරගන්න )

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් කැඳවා ඇත

ඒ අනුව ඊට අදාළ අයදුම්පත සහ උපදෙස් ඇතුළත් පත්‍රිකාව අධ්‍යාපන ආමාත්‍යාංශයේ නිල වෙඩ් අඩවියේ පළ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ .

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන මව්පියන් හෝ නිත්‍යානුකුල භාරකරුවන් එම අයදුම්පත් සම්පුර්ණ කර ඒවා අදාළ පාසල් ප්‍රධානීන්ට ලබන ජුනි 30 වන දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතු බව අධ්‍යාපන ආමාත්‍යාංශය සඳහන් කරයි

අදාළ අයදුම්පත පහත සඳහන් දිගුවෙන් ලබාගත හැක.

w.scribd.com/document/509873875/2022-වර-ෂයේ-පළමුවැනි-ශ-රේණියට-සිසුන-ඇතුළත-කිරීමේ-අයදුම-පත-සහ-ඊට-අදාළ-උපදෙස-ඇතුළත-පත-රිකාව#from_embed