නවතම පුවත්

පළාත් සභා ඡන්දෙත් ළඟදිම

අසංක

අසංක

මහ මැතිවරණය පවත්වා මාස 02ක් තුළ පළාත් සභා ඡන්දය පැවැත්වීමටද රජය සැලසුම් කර වාර්තාවේ.

දැනටත් මේ පිළිබඳව රජයේ ප්‍රධානීන් අතර සාකච්ජා පැවැත්වී බව ද අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා වූ පනතක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් පළාත් සභා අක්‍රීය වීම හේතුවෙන් ජනතාවට සේවය කිරීම ගැටලුවක් වී ඇති අතර යළි පළාත් සභා බලගැන්වීම සඳහා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සිදුකළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අප වෙබ් අඩවියට පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්