නවතම පුවත්

පළාත් සීමා දිගටම ක්‍රියාත්මකයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හෙට (01) දිනයේ සිට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් පළාත් අතර සංචරණය කිසිසේත් ම ඉවත් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම අනෙකුත් පනවන ලබන සීමාවන් පිළිබඳව අද (30) දිනය තුළ දී ජනතාවට දැනුම්දීමට කටයුතු කරන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

හෙට දිනයේ දී නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් ආසාදිතයින් පිරිසක් තවමත් හමුවන බැවින් ජනතාව බුද්ධිමත්ව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද යුද හමුදාපතිවරයා පැවසිය.

කොල්ලුපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියාසිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්