නවතම පුවත්

ප්‍රදේශ කිහිපයකට නායයාම්- ගංවතුර අනතුරු ඇඟවීම්

අසංක

අසංක

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 8කට නායයාම්, පස්කඳු කඩා වැටීම්, විශාල ගල් කඩා වැටීම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයට මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

අවදානම් ප්‍රදේශ ලැයිස්තුව පහත දැක්වේ.

මේ අතර ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළ යාම නිසා ගංවතුර අවදානම් පිළිබඳව ද අනතුරු අඟවා ති‍බේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!