නවතම පුවත්

ඩීසල් මිල පහළ දමයි

අසංක

අසංක

අද (01) රාත්‍රී 10 සිට බලපැවැත්වෙන පරිදි ලංකා සුදු ඩීසල් මිල සංශෝධනය පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) තීරණය කර තිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 440 සිට රුපියල් 430 දක්වා රුපියල් 10කින් මිල අඩු කර ඇත.

මේ අතර සිපෙට්කෝ මිල ගණන්වලට සමානව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) ද සිය මිල ගණන් පහත දැමීමට තීරණය කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්