නවතම පුවත්

ප්‍රචාරණය අවසන් වෙලත් සෝෂල් මීඩියා ඇඩ් දැමු ඡන්ද පැමිණිලි 2500ක්

අසංක

අසංක

මහ මැතිවරණයේ නිහඬ කාල සීමාව තුල මේ දක්වා සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සිදුකිරීම සම්බන්ධව පැමිණිලි 2566 ක් ලැබී ඇති බව පැෆරල් සංවිධානය ප්‍රකාශ කර සිටී .

මෙම පැමිණිලි පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කර ඇති බවද එම සංවිධානය සඳහන් කර ඇත.

ඉන් සිදුවීම් 1000 ක් පමණ වැළැක්වීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇති බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මාධ්‍ය වෙත පැවසීය

නිහඬ කාලය තුලදී සමාජ මාධ්‍ය ජාල භාවිත කර සිදුකෙරෙන මැතිවරණ ප‍්‍රචාරණ කි‍්‍රයා පාලනය කිරීමට මැතිවරණ කොමිසම පියවර ගත්තද, එලෙස සිදුකෙරෙන ප‍්‍රචාරණ කටයුතු ඉහළ යමින් පවතින බැවින් පාලනය කිරීම අපහසු තත්ත්වයකට පත්ව ඇති බවද ඒ මහතා පැවසීය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි