නවතම පුවත්

ප්‍රථම වරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඔලිම්පික් තරගාවලියක් විනිශ්චය කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ශ්‍රී ලාංකික කාන්තාවක් ඔලිම්පික් තරගාවලියක් විනිශ්චය කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරන කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක් වන ටී. නෙල්කා ශිරෝමාලා නිලධාරිනිය 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ බොක්සිං තරග තීරකවරියක් හා විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමට තෝරාගෙන තිබේ.

ගාල්ල රිපන් බාලිකාවේ අධ්‍යාපනය ලබා 1997 වර්ෂයේ ආධුනික කාන්තා උප පොලිස් පරික්ෂකවරියක් ලෙස සේවයට එක්ව තිබේ.

2001 වසරේී ඇය පොලිස් ක්‍රීඩා සමාජිය නියෝජනය කරමින් ජාතික තරගාවලියකට එක්වූ පළමු පොලිස් කාන්තා බොක්සිං ක්‍රීඩිකාව ලෙසද වාර්තා අතරට එක්විය.

අඛන්ඩව වසර 05 ඇය දක්ෂතම බෝක්සිං පරාජිත ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගෙන තිබේ.

2009 වර්ශයේ පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා වූ බොක්සිං තරඝ තීරක වශයෙන් සමත්ව 2011 වර්ෂයේ පළමු පළමු පෙළ ජාත්‍යන්තර බොක්සිං තරග විනිසුරුවරියක් ලෙස උසස්වීම් ලබාදී ගෙන 2011 වර්ෂයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියක් විනිශ්චය කළ පළමු කාන්තා බොක්සිං විනිසුරුවරිය ලෙස ඉතිසායට එක්වූවාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්