නවතම පුවත්

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමතිට කොවිඩ්-19 ධනාත්මක වෙලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය සජිඩ් ජාවිඩ් තමාට කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵලයක් ලැබී ඇති බව පවසයි.

කෙසේ වෙතත් තමන්ට ඇති රෝග ලක්ෂණ මෘදු බවත්, තමා දැනටමත් රෝගයට එරෙහිව එන්නත් මාත්‍රා දෙකම ලබා සිටින බවත් ජාවිඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා ආසාදිත බව දැන ගැනීමට සිදුකර තිබුණේ ක්ෂණික පරීක්ෂාවක් නිසා, තවදුරටත් PCR පරීක්ෂණයකින් එය තහවුරු කිරීමක් බලාපොරොත්තුවෙන් සිටින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

කොවිඩ්-19 සඳහා වූ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ඇතැම් පුද්ගලයන්ට පවා වෛරසය ආසාදනය වීමේ හැකියාවක් පැවතියත්, එන්නත් මාත්‍රා ලබාගෙන සිටීමෙන් රෝගය උත්සන්න වීම අවම කිරීම එන්නත්වලින් සහතික කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්