නවතම පුවත්

ප්‍රධාන පෙළේ ආයතන 9ක් කෝප් කමිටුවට

අසංක

අසංක

පාර්ලි‍මේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට ඉදිරි සති දෙක තුළ ප්‍රධාන පෙලේ රාජ්‍ය ආයතන 9ක් විමර්ශන සඳහා කැඳවා ඇත.

ඒ අනුව ලබන 20 වනදා සිට සැප්තැම්බර් 6 වනදා දක්වා අදාළ ආයතනවල ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කාරක සභාව හමුවට කැඳවා තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය,ලංකා සතොස ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජල සම්පදන හා ජලාපවහන මණ්ඩලය, ලංකා ගමනා ගමන මණ්ඩලය, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව සහ පරමාණුක බලශක්ති ආයතනය යන ආයතන මෙලෙස කොප් කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තාවේ .

අදාළ ආයතනවල කාර්ය සාධනය සහ ප්‍රගතිය සම්බන්ධයෙන් විමර්ශනය කිරිමේ අරමුණින් මෙලෙස කැඳවා ඇති බව පාර්ලිමේන්තු ආරංචි සඳහන් කර සිටී.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා