නවතම පුවත්

මෙරටට එන ජගත් නියෝජිතයා නැගෙනහිරටත් යයි – වාර්තාවක් කවුන්සිලේට

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන එක්සත් ජාතීන්ගේ ආගමික නිදහස හෝ විශ්වාසය පිළිබඳ විශේෂ නියෝජිතවරයා මෙම සති අන්තයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතව ඇත.

මෙම නිරීක්ෂණය ඇසුරින් සකස් කරන විශේෂ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා විසින් ජගත මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇත.

ශ්‍රී ලංකාවට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේදී ජගත් සංවිධානය , මෙම වාර්තාව විශේහයෙන් සැලකිල්ලට ගනු ඇති බවටද තොරතුරු වාර්තාවේ.

තම ශ්‍රී ලංකා සංචාරය අවසානයේදී, එනම් එළඹෙන 26 දින, රජයේ පාර්ශවකරුවන් සඳහා තම නිරීක්ෂණ පිලිබඳ කෙටි විස්තරයක් ලබාදීමටද ජගත් විශේෂ නියෝජිතවරයා සැලසුම් කර ඇති අතර එදිනම මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි