නවතම පුවත්

ප්‍රශ්න 15ක් ඇහුවත් අද මැතිසබයට උත්තර දෙන්න එක ඇමතිවරයෙක්වත් නැතිලු

අසංක

අසංක

පාර්ලිමේන්තුවට අද කළු දිනයක් බව ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

හෙතෙම පෙන්වා දෙන්නේ ස්ථාවර නියෝග යටතේ මන්ත්‍රීවරුන් විසින් ආණ්ඩුවෙන් ප්‍රශ්න 15 ක් මතු කළ බවයි.

එහෙත් කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු දීමට එක ඇමතිවරයෙක් හෝ නොසිටි බව ඔහු සිය සමාජ ජාල ගිණුම ඔස්සේ චෝදනා කළේය.

මෙය ‘පාලනය සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ආණ්ඩුවේ සම්පූර්ණ නොසැලකිල්ල!’ යන්න මන්ත්‍රීවරයා එමගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්