නවතම පුවත්

ප්‍රාථමික අංශ දරුවන්ටත් අධ්‍යාපන කටයුතු  අරඹන්න සූදානම් 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පෙර පාසල්, පාසල්වල ප්‍රාථමික පංති සහ උපකාරක පංතිවල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේ ඒ සඳහා දින ඉදිරි සති දෙක තුළ නිශ්චිත වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බවයි.
“මුළු රටේම අපි විවෘත කරලා තියෙන්නේ පාසල් 5100යි. ඒ පාසල් සඳහා පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රතිශතය දැන් 52% ඉක්මවමින් පවතිනවා. පාසල් විවෘත කිරීම සම්බන්ධ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයන්න සියලුදෙනාගේ සහයෝගය දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
දැන් අපේ තීරණය වෙලා තියෙන්නේ පෙරපාසල්, පාසල්වල ප්‍රාථමික අංශ සහ උපකාරක පංති සෞඛ්‍ය ආරක්ෂක පියවරවලට යටත්ව ජනවාරි මාසය තුළ ආරම්භ කිරීමට. ඒ දින ඉදිරි සති දෙක තුළ නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත්  කරනවා.” යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි