පාඨලීට රට යන්න තහනම්

Picture of අසංක

අසංක

තරුණයකු ආබාධිත තත්ත්වයට පත්කරමින් 2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ අනතුරට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනම් කර තිබේ .

ඔවුන්ට විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසත් ඒවා නොමැති නම් ඒ පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙන ලෙසත් අධිකරණය අද නියෝග කර ඇත.

එමෙන්ම විත්තිකරුවන්ට අලුතින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ද ලෙසද ආගමන විගමන පාලකවරයා වෙත මෙහි දී අධිකරණය නියෝග කර තිබේ.