නවතම පුවත්

පාඨලීට රට යන්න තහනම්

අසංක

අසංක

තරුණයකු ආබාධිත තත්ත්වයට පත්කරමින් 2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ අනතුරට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනම් කර තිබේ .

ඔවුන්ට විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසත් ඒවා නොමැති නම් ඒ පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙන ලෙසත් අධිකරණය අද නියෝග කර ඇත.

එමෙන්ම විත්තිකරුවන්ට අලුතින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ද ලෙසද ආගමන විගමන පාලකවරයා වෙත මෙහි දී අධිකරණය නියෝග කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්