නවතම පුවත්

පාන්, බේකරි නිෂ්පාදන මිල පහළ දැමීමේ තීන්දුවක්

අසංක

අසංක

පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

රජයේ බදු සහනය ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම මිල අඩුකිරීම සිදුකරන බවද එම සංගමය සඳහන් කර සිටී.

මෙසේ අඩුකරන පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් හෙට(25) කොළඹදී පැවැත්වෙන සංගමයේ විශේෂ රැස්වීමකදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ඒ අනුව, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5.00කින් අඩුකිරීමට බොහෝදුරට ඉඩතිබෙන බවද සංගමය පවසයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!