නවතම පුවත්

පානීය ජල බෝතල්වල උපරිම සිල්ලර මිල ඉවත්කල හේතුව මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පානීය ජල බෝතල් සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කළේ තාවකාලිකව බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි

එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පැවසුවේ  වෙළඳපලේ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් කඩිනමින් යළිත් පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට අපේක්ෂා කරන බවයි.

නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් ජල බෝතලයක මිල ඉහල නැංවීමට අවසර ලබාදෙන ලෙස පානීය ජල බෝතල් නිෂ්පාදනය කරන සමාගම් විසින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙලෙස උපරිම සිල්ලර මිල තාවකාලිකව ඉවත් කළ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ.

එම සමාගම්වලින් කල ඉල්ලීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යටතේ ඇති පාරිභෝගික සභාව වෙත යොමු කර මෙලෙස උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණය කර තිබෙ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්