නවතම පුවත්

නිදහසේ අවුරුදු කන්න – දැන්ම බූස්ටරේ ගන්න

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

සෞඛ්‍ය සීමාවලින් තොරව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට නම් ජනතාව අද සිටම ඒ සඳහා කැපවීම් කළ යුතු බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටී,

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ එය සමරනවාද නැද්ද යන්න මෙම කාලසීමාවේදී ජනතාවගේ ක්‍රියාකලාපය අනුව තීරණය වනු ඇති බවයි.

ඒ අනුව බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබාගැනීමට ජනතාව කටයුතු කල යුතු බවද ඒ මහතා පැවසීය .

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 982 දෙදෙනෙකු වාර්තා වූ අතර . ඊයේ තහවුරු කළ කොරෝනා මරණ සංඛ්‍යාව 14 ක්. ගතවූ දින 08 දී පමණක් මෙරටින් කොරෝනා ආසාදිතයින් 7, 263 දෙනෙකු වාර්තා විය .

මේවනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 95 කට වැඩි පිරිසකට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ. මේ අතර රජය විසින් මේවනවිට බූස්ටර් මාත්‍රා සතියක් ප්‍රකාශයට පත් කර තිබෙ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්