නවතම පුවත්

පාර්ලිමේන්තුවේ කොවිඩ් පොකුර තවත් ලොකු වෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතාට ද කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මේ අනුව කොවිඩ් තුන්වැනි රැල්ලේදී කොවිඩ් ආසාදනය වූ පස්වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුයි.

මීට පෙර පොදුජන පෙරමුණේ මන්ත්‍රී මරුදපාණ්ඩි රාමේස්වරන්, සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් වූ මුජිබර් රහුමාන්, නලින් බණ්ඩාර සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හට ද කොවිඩ් ආසාදනය විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්