පාර්ලිමේන්තුවේ නව සැසිය ඇරඹෙන දා සජිත් විපක්ෂ නායක පුටුවට

Picture of අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස පත්කිරීම කථානායක කරු ජයසූරිය මහතා පිළිගෙන තිබේ.

ඒ අනුව ලබන ජනවාරි 03 වැනිදා රැස්වන පාර්ලිමේන්තුවේ නව සැසිවාරයේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාවෙන් පසුව රැස්වන මැතිසබයේ දී විපක්ෂ නායකයා නිල වශයෙන් නිවේදනය කරනු ඇත.