නවතම පුවත්

පාර්ලිමේන්තුව රැස්වීම දවසකට සීමා කෙරේ

අසංක

අසංක

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් එක් දිනකට සීමා කර ඇත.

ඒ අනුව ලබන 3 වැනි දා පමණක් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට නියමිත අතර එදින ද සභාව රැස්වන්නේ පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැය 3 ට පමණි.

නොවැම්බර් 4, 5 සහ 6 යන දිනවල පැවැත්වීමට තිබූ පාර්ලිමේන්තු සභා වාරයන් කොරෝනා තත්ත්වය හේතුවෙන් අවලංගු කළ බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහාතා මාධ්‍ය වෙත පැවසුවේ ය.

ඔහු පැවසුවේ, අයවැය විසර්ජන පනත් කෙටුම්පත ලබන 12 වැනි දාත්, 2021 වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා විසින් ලබන 17 වැනි දාත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්