නවතම පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අභාවප්‍රාප්ත වෙයි

අසංක

අසංක

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.

මිය යන විට මන්ත්‍රීවරයා 57 වන වියේ පසුවිය.

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මන්ත්‍රීවරයා මියගොස් තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුවද මියයන විට ඔහු නියෝජනය කළේ ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණයි.

හදිසියේ අසනීප වූ රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයා පසුගිය 28දා අලූයම ප‍්‍රතිකර සඳහා සිංගප්පූරුවේ රෝහලකට රැගෙන ගියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්