නවතම පුවත්

පාර්ලිමේන්තු සමස්ත මාධ්‍ය භාවිතය ගැන අලුතින් සළකා බැලේ

අසංක

අසංක

පාර්ලිමේන්තුව තුළ සමස්ත මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් යළි සළකා බැලීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටුව පියවර ගෙන තිබේ.

පක්ෂ නායකයන් ද සහභාගි වන එම කමිටුව විසින් මේ පිළිබඳ වන තීරණය ඉදිරියේදී ගැනීමට නියමිත බව කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසයි.

එමෙන්ම කෝප් කමිටු රැස්වීම් සඳහා මාධ්‍ය ආවරණය අත් හිටුවීමේ තීරණයක් COPE කමිටුව ගෙන නොමැති බව ද සභාපතිවරයා අවධාරණය කරයි.

COPE කමිටුව ඔක් 6 මේ පිලිබද අවසන් තීරණය ගැනීමට එකගවී ඇතැයි ද හෙතෙම කියා සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්