නවතම පුවත්

පාසල් දරුවන්ගේ සාක්‍ෂරතාවය පහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

‘කොවිඩ්’ සමයේදී පාසල් වැසීම හේතුවෙන් මෙරට 3 වැනි ශ්‍රේණියේ දරුවන්ගෙන් 90 කට පමණ ප්‍රමාණවත් සාක්‍ෂර හෝ අංක පිළිබඳ දැනුමක් නොමැති බව සමීක්‍ෂණ වාර්තාවකින් හෙළි වී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මෙහිදී දරුවන්ගේ සවන්දීම, කථන, කියවීම, ලිවීම, සංඛ්‍යා හා මූලික ගණිත දැනුම යන හැකියාව පරීක්‍ෂා කළ බව කියන අධ්‍යාපන අමාත්‍යංශය දරුවන්ගේ සාක්‍ෂර හැකියාව සියයට 34 ක් සහ සංඛ්‍යා දැනුම සියයට 7 ක් තරම් අඩු මට්ටමක පැවැති බව ද සඳහන් කළේය.

‘කොවිඩ්’ හේතුවෙන් පාසල් වැසීමෙන් දරුවන්ට වූ බලපෑම සෙවීමට 3 වැනි ශ්‍රේණියේ දරුවන් යොදාගෙන කළ සමීක්‍ෂණයකින් මෙම තොරතුරු හෙළිවී ඇති බවත් 2021 දෙසැම්බර් සිට 2022 ජනවාරි දක්වා කාලයේ මෙරට සෑම පළාතක්ම ආවරණය වන පරිදි පාසල් 1,009 ක 3 වැනි ශ්‍රේණියේ දරුවන් 10,000 ක් යොදා ගෙන සමීක්‍ෂණය කළ බවත් එම අමාත්‍යංශය කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්