යළි වර්ධනය වූ නව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් සඳහා ලබාදුන් නිවාඩු කාලය තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒවා මත අංශය නිවේදනය කරන්නේ උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයන් පිළිබඳ ලබන සදුදා දිනයේ ප්‍රකාශ කිරීමට නියමිත බවයි.