නවතම පුවත්

පාසල් සිසුන්ට අන්තවාදය පුහුණු කළ පාසලේ ගුරුවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

අසංක

අසංක

මදුරන්කුලියේ මද්‍රාසා පාසලකදී සහරාන් හෂීම් සහ ඔහුගේ සහෝදරයින් ඇතුළු පිරිසක් විසින් පාසල් සිසුන්ට අන්තවාදය පුහුණු කිරීමේ සිද්ධියට අදාළව එම පාසලේ ගුරුවරු දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම මදුරන්කුලි යන ප්‍රදේශවලින් මොවුන් අද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පාසල පවත්වාගෙන ගිය Save the pearls රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති ලෙස කටයුතු කර තිබුණේ ඒ නීතිඥ හිජාස් ඉස්බුල්ලා ය.

ඔහු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි