නවතම පුවත්

සිංහරාජයේ වන විනාශයක් වී නැතැයි යුනෙස්කෝව කියයි

අසංක

අසංක

සිංහරාජ වනාන්තරයේ කිසිදු වන විනාශයක්‌ සිදු වී නොමැති බව යුනෙස්කෝ ජාතික කොමිසම්‌ සභාව පවසයි.

සිංහරාජ වනාන්තරය කිසිදු අවස්ථාවක
ලෝක උරුම ලැයිස්තුවෙන්‌ ඉවත්‌ කිරීමේ අවදානමක්‌ නොමැති බව ද එම සභාව පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්‌ සිංහරාජ ලෝක උරුම වනාන්තරය තුළ හෙක්ටර්යාර 5ක වපසරියකින්‌ යුත්‌ ජලාශ දෙකක්‌ තැනීම
පිළිබඳව ඉල්ලීමක්‌ යුනෙස්කෝ
ආයතනයට යොමුකර ඇත.

‌මේ දක්වා එම ඉල්ලීම්‌ වලට යුනෙස්කෝව ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වේ.

ඒ අනුව කිසිදු අවස්ථාවක හෙක්ටයාර 8000කින්‌ සමන්විත සිංහරාජ ලෝක උරුම වනාන්තරය තුළ ඇති ජෛව විවිධත්වයට හානි ආකාරයේ කිසිදු ඉදිකිරීමක්‌ සිදුකිරීමක්‌ නොකෙරෙන බව ඔවුහු අවධාරණය කරති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්