පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරට ආර්ථිකය යථාතත්වයට – IMF

Picture of අසංක

අසංක

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකතනය කර තිබේ.

2020 වසරේ ආර්ථික වර්ධනය 3.7% වනු ඇති බවට එම අරමුදල අනාවැකි පළකර ඇත.

කෙසේවෙතත් රජය මෑතකදී හඳුන්වා දුන් බදු සහන හා බදු කපා හැරීම හේතුවෙන් අයවැය හිඟය පුළුල් වී ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියාසිටියි.