නවතම පුවත්

“පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස තිබූ බලවේගය කිව්වේ අන්තර්ජාතික දේශපාලනයයි”

අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස තිබූ දේශපාලන බලවේගය යැයි තමා අදහස් කළේ ජාත්‍යන්තර වහබ්වාදය ගැන අදහසින් අන්තර්ජාතික දේශපාලනික බලවේග පිළිබඳ බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද අවධාරණය කරයි.

තමා පැවසුවේ මෙරට දේශපාලන බලවේගයක් පිළිබඳ නොවන බව උන්වහන්සේ අප්‍රේල් 21 වන දින පැවැත්වෙන පාස්කු ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණ වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවට අද (19) එක්වෙමින් මේ බව සඳහන් කළේය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට උන්හන්සේ මෙලෙස පිලිතුරු දුන්හ.

ප්‍රශ්නය – “ඔබ වහන්සේ ඊයේ ප්‍රකාශයක් කළා ආගමික අන්තවාදය අතකොළුවක් කරගෙන තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කරගන්න වෙර දරන පිරිසක් තමයි මේ පාස්කු ප්‍රහාරය එල්ල කළේ කියලා ?”

කාදිනල් හිමි – “දේශපාලන බලවේගයක් ගැන නෙවෙයි කිව්වේ. ජාත්‍යන්තර වහබ්වාදය ගැන අදහසින් අන්තර්ජාතික දේශපාලනික බලවේග ගැන කිව්වේ. මේ රටේ දේශපාලන පක්ෂ ගැන කිව්වේ නැහැ,”

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!