නවතම පුවත්

පාස්කු කොමිසමේ  පොලිස් ඒකකය 1500කගෙන් සාක්ෂි අරන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෙරට සිදුවූ පාස්කු ඉරිදා  ප්‍රහාරය පිළිබඳ විමර්ශනය  කරන ජනාධිපති කොමිසමේ  පොලිස් ඒකකය මේ වන විට සාක්ෂිකරුවන් 1570 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඉන් 436 දෙනෙකුගෙන් ජනාධිපති කොමිසම සාක්ෂි විමසීම් සිදුකර ඇත.
ඉකුත් වසරේ අප්‍රේල් මස 21 වන දින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 වසරේ සැප්තැම්බර් මස 21 වැනිදා මෙම පංච පුද්ගල ජනාධිපති කොමිසම පත්කරනු ලැබීය.
 අවස්ථා කිහිපයක දී දීර්ඝ කර ඇති ජනාධිපති කොමිසමේ නිල කාලය මේ වන විට ජනවාරි මස 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්