නවතම පුවත්

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන මැල්කම් කාදිනල් හිමිගෙන් දැඩි ප්‍රකාශයක්

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින බලවේග සොයා දඬුවම් දීමට වත්මන් රජය නිසි පියවර නොගතහොත් ඒ සඳහා විකල්ප සොයන්නට සිදුවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අවධාරණය කර සිටී.

කතෝලික ජනතාව වත්මන් රජය කෙරෙහි තබා ඇති විශ්වාසය බිඳ වැටුණොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම වෙන කණ්ඩායම්වලට පවරන්නට සිදුවන බව ද අගරදගුරුතුමන් පැවසීය .

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා අද (3) අගරදගුරු නිල නිවස වෙත ගොස් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් බැහැදුටු අවස්ථාවේ දී අදහස් දක්වමින් කාදිනල්තුමන් මේ බව පැවසූහ.

පාස්කු ප්‍රහාරයයේ ඇත්ත තත්ත්වය එළියට එන තුරු කතෝලික ජනතාව බලා සිටින බවත්,දේශපාලන වාසි ලබාගැනීමට හෝ ඩීල් සංස්කෘතියක් වෙනුවෙන් මේ සිද්ධියත් කාපට් එක යට සැඟවීමක් වගකිව යුතු රජයකින් බලාපොරොත්තු නොවන බව ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන ප්‍රකාශ කළහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්