පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 6ක් රිමාන්ඩ්

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

මොහොමඩ් ඊබ්‍රාහිම් නමැත්තා ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුගේ පියා ය.