නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමට කාඩිනල්තුමන්ගෙන් පැය ගණනක රහසිගත ප්‍රකශයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද දිනයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසමට පැමිණි කාඩිනල්තුමන් පැයක පමණ කාලයක් විවෘතව සාක්ෂි ලබාදුන් අතර ඉන් පසුව විශේෂ රහසිගතව කොමිසම හමුවේ තොරුතුරු ලබාදීම සිදුකර ඇති බවත් වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය වලට කාඩිනල්තුමන් මීට පෙරද පැමිණි අතර රහසිගත ප්‍රකාශයක් ලබාදුන් ප්‍රථම අවස්තාව ලෙස අද දිනය වාර්තා වූ අතර හෙට දිනයේදී නැවතත් එතුමන් සාක්ෂි ලබාදීමට නියමිතයි

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .