නවතම පුවත්

වැස්ස නිසා ලක්ෂ 2ක් අමාරුවේ – නායයාම් අවදානම් තවදුරටත්

අසංක

අසංක

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් දෙලක්ෂ තිස්පන්දහක් අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවුල් 78,000කට අයත් මෙලෙස පීඩාවට පත් ජනතාවට සහන සැළසීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව එම මධ්‍යස්ථානය කියා සිටියි.

බදුල්ල, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ.

ඉරණමඩු ජලාශයේ සියලු වාං දොරටු අද විවෘත කිරීමට නියමිතය. ඒ පිළිබඳව විමසිලිමත්වන්නැයි ජලාශය පහළ ප්‍රදේශවල වෙසෙන ජනතාවට ආපදා කළමනාකරණ ඒකක විසින් දැනුම් දෙයි.

මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි