නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමට කාඩිනල්තුමන්ගෙන් පැය ගණනක රහසිගත ප්‍රකශයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද දිනයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසමට පැමිණි කාඩිනල්තුමන් පැයක පමණ කාලයක් විවෘතව සාක්ෂි ලබාදුන් අතර ඉන් පසුව විශේෂ රහසිගතව කොමිසම හමුවේ තොරුතුරු ලබාදීම සිදුකර ඇති බවත් වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය වලට කාඩිනල්තුමන් මීට පෙරද පැමිණි අතර රහසිගත ප්‍රකාශයක් ලබාදුන් ප්‍රථම අවස්තාව ලෙස අද දිනය වාර්තා වූ අතර හෙට දිනයේදී නැවතත් එතුමන් සාක්ෂි ලබාදීමට නියමිතයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්