පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනපති කොමිසමට මැල්කම් රංජිත් කාදිනල්තුමන් පැමිණෙති

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමේ ජනාධිපති කොමිසම වෙත ප්‍රකාශයක් කිරීම සඳහා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් දැන් පැමිණ තිබේ.

ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටුවා ඇති කොමිසමේ කාර්‍යාලය වෙතයි.

මීට පෙර ද එම කොමිසමට අනුබද්ධව ස්ථාපනය කරන ලද පොලිස් ඒකකය වෙත හෙතෙම පැය 6කට අධික කාලයක් ප්‍රකාශ ලබාදී තිබුණි.