නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනපති කොමිසමට මැල්කම් රංජිත් කාදිනල්තුමන් පැමිණෙති

අසංක

අසංක

දම්පත් රණසිංහ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමේ ජනාධිපති කොමිසම වෙත ප්‍රකාශයක් කිරීම සඳහා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් දැන් පැමිණ තිබේ.

ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටුවා ඇති කොමිසමේ කාර්‍යාලය වෙතයි.

මීට පෙර ද එම කොමිසමට අනුබද්ධව ස්ථාපනය කරන ලද පොලිස් ඒකකය වෙත හෙතෙම පැය 6කට අධික කාලයක් ප්‍රකාශ ලබාදී තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්