නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ට අදාළව රිෂාද්ගේ සොයුරා අත්අඩංගුවට

අසංක

අසංක

දම්පත් රණසිංහ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොයුරකු වන රියාද් බදියුදීන් මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පසුගිය වසරේ අප්‍රේල් 20 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට ය.

පාස්කු ප්‍රහාරය සිදුකළ බෝම්බකරුවන් සමග සම්බන්ධකම් පැවැත්වූ බවට අනාවරණය වූ කරුණු මත මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි