දිවයිනේ ප්රදේශ කිහිපයක ඊයේ දිනයේ සිදුවූ රිය අනතුරු 6කින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තිබේ.
උඩුදුම්බර, පානදුර, සෙට්ටිකුලම, කුරුණෑගල, කෑගල්ල, මොනරාගල ප්රදේශවල මෙම අනතුරු සිදුවී තිබුණි.
මොනරාගල අනතුර වී තිබුණේ 17 හැවිරිදි තරුණයකු බසය නැවතීමට පෙර බැසීමට යාමේදී බිම ඇදවැටීම නිසාය.