නවතම පුවත්

පැසිපන්දු ක්‍රීඩාවේ සුපිරි තරු කොබේ බ්‍රයන්ට් හා දියණියක් හෙලිකොප්ටර් අනතුරින් මරුට

අසංක

අසංක

අමෙරිකානු පැසිපන්දු සුපිරි තරුවක් වූ කෝබේ බ්‍රයන්ට් සහ ඔහුගේ දියණිය ජියානා කැලිෆෝනියාවේ කැලබාබස් නගරයේ හෙලිකොප්ටර් අනතුරකින් මියගිය පුද්ගලයින් 9 දෙනා අතර වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී එය පහළට පැමිණ ගිනිගෙන පුපුරා ගොස් ඇත.

එම අනතුරින් කිසිවකු දිවි ගලවාගෙන නැත.

මොහු ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

ඔහුගේ හදිසි මරණය ලොව පුරා මිලියන ගණනක් වන ක්‍රීඩාලෝලීන්ගේ කම්පනයට හේතු වී ඇත.

ඔහුගේ මියයාමට ගෞරව දැක්වීම වෙනුවෙන් අමෙරිකාව පුරා පැසිපන්දු ක්‍රීඩාවලදී නිහඬත දැක්වීමට කටයුතු කර ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!