නවතම පුවත්

පෑලියගොඩ මාළු වෙළෙඳපොලේ 529ටම කොරෝනා නෑ

අසංක

අසංක

පෑලියගොඩ මාළු වෙළඳ සැලේ පුද්ගලයන් 529 දෙනෙකුගේ කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී ඇති බවත් ඔවුන් කිසිවකුට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

ඊයේ දිනය තුළ පමණක් කොවිඩ්-19 වෛරස ආසාදනය පරීක්ෂා කෙරෙන PCR පරීක්ෂණ 1142 ක් සිදු කිරීමට හැකි වූ බව හෙතෙම පෙන්වා දෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්