පුංචි ඡන්දය ආයෙත් කල්යයි

Picture of අසංක

අසංක

පළාත් පාලන ආයතන මැතිවරණයේ ඡන්ද විමසීම දෙවන වරටත් කල්දැමීමට සිදුවූ බව මැතිවරණ කොමිසම පවසයි.

ඡන්ද විමසීම ලබන 25 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබුණද එය කොමිසමේ පාලනයෙන් තොර කරුණු හේතුවෙන් මෙලෙස කල්දැමීමට සිදුවූ බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

ඒ පිළිබඳ මැතිවරණ කොමිසමේ නිවේදනය පහතින්.