පුටින් නැගෙනහිර යුක්රේනයේ හමුදා මෙහෙයුම ආරම්භ කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රුසියානු ජනාධිපතිවරයා යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ හමුදා මෙහෙයුම් සදහා අණ ලබාදී ඇති අතර , විදෙස් හමුදා මැදිහත් වීමක් සිදුවුවහොත් අනෙකුත් ජාතීන්ට දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන බවද නිවේදනය කර ඇත.
 
මේ අතර යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy පවසන්නේ තමන් සාකච්ඡා සදහා රුසියානු ජනාධිපති පුටින්ට කළ ආරාධනයට ඔහු ප්‍රතිචාර නොදැක්වූ බවයි.
 
මේ අතර නේටෝ ප්‍රධානියා පවසන්නේ මෙය හෙලා දකිමින් පවසන්නේ තම සංවිධානය යුක්රේනය සමග සිටින බවක් එම ජනතාව ආරක්ෂා කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.