නවතම පුවත්

සිමෙන්ති මිල ඉහළට – තවදුරටත් වෙළදපොලේ හිගයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊයේ (12)  දින සිට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 475කින් ඉහළ නැංවීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

සිමෙන්ති කොට්ටයක මිල මීට පෙර රුපියල් 1375ක අගයක පැවැතුණි. කෙසේ වෙතත් එම මිල ගණන් වලට වඩා වැඩි මිලකට සිමෙන්ති වෙළඳපොළ තුළ අලෙවි විය.

මිල වැඩිකිරීමත් සමග සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1850ක් දක්වා ඉහළ යනු ඇත.

පසුගිය කාලයේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 900 ගණනේ තිබු අතර රජය විසින් මිල පාලනය කර තිබිණ. මේ වන විට රජයේ පාලන මිල ඉවත් කර ඇත.

ඉදිරියේදී කර්මමාන්ත හා ආයෝජන වලට මෙය සෘජුවය බලපානු ඇත.

කෙසේ වුවද තවදුරටත් ලංකාවේ සිමෙන්ති හිගයක් ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්