නවතම පුවත්

පුදුම හිතෙන, රනින් පිරෙන,සියල් සපිරි, රන් අවුරුද්දක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දශක පහක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයින්ගේ පූර්ණ විශ්වාසය දිනු , මෙරට ප්‍රමුඛතම රන් ආභරණ නිෂ්පාදකයා වන මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් , එළඹෙන අලුත් අවුරුදු සමයේදී සිය පාරිභෝගිකයින් වෙනුවෙන් , ඇදහිය නොහැකි දීමනා හා සුවිශාල වට්ටම් රාශියක් ලබාදීමට සූදානමින් සිටී .

ඒ අනුව අප්‍රේල් මස 20 වනදා දක්වා 40% දක්වා වූ සුවිශේෂී වට්ටම් ලබාදීමටත් , මාස 24ක් දක්වා වූ පහසු ගෙවීමේ සැලසුම් ඇතුළු වටිනා දීමනා රැසක් තිලිණ කිරීමටත් මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් කටයුතු යොදා ඇත .

එසේම පැරණි රන් භාන්ඩ හුවමාරු සඳහා ඉහළම මිලක් ලබාදීමටද පියවර යොදා ඇති මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් , මෙම සියලු ප්‍රතිලාභ , පාරිභෝගිකයින් වෙත පහසුවෙන් හා ඉහලම මට්ටමෙන් සමීප කරදීම සඳහා දිවයිනේ ප්‍රමුඛතම බැංකු 15ක් සමග අත්වැල් බැඳ සිටී .

ඒ අනුව පාරිභෝගිකයින්ට තමා ළඟ ඇති ඕනෑම ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පතක් භාවිතා කරමින් ඉහත සඳහන් සියලුම දීමනා හා වට්ටම් අත්විඳිය හැක.

එපමණක් නොව අප්‍රේල් මස 1 වනදා සිට 12 වනදා දක්වා කාලය තුල මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ශාඛා වෙතින් , ඔබ විශ්මයට, පුදුමයට පත්වන තරම් තවත් වාසි රැසක් ලබාදීමටද සැලසුම් කර ඇත ,

මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් Facebook,Instagram daily updates සමගින් එකතුවී මේ ගැන වැඩිදුර විස්තර දැනගත හැක.

එළඹෙන රන් අවුරුද්ද වෙනුවෙන් රනින් සැරසීමට මෙන්ම රත්තරනින් තෑගී දීමට බලාපොරොත්තුවෙන් සිටින තම පාරිභෝගිකයින්ට මනරම් නිමාවෙන් යුත් ආභරණ එකතු ( jewellery Collections ) කිහිපයක්ම ගෙන ඒමටද මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් පියවර යොදා ඇත .

ඒ අතර තරුණියන්ගේ ආකර්ෂණය ඉහලින්ම දිනාගත් Rose Gold jewellery Collection ,එකක්ද ඉදිරිපත්කිරීමට සැලසුම් කර ඇති අතර , එම ආභරණ එකතුව , Rose Gold පෙන්ඩන්ට් , කරාබු සහ මාල වලින් සමන්විතවේ .

මීට අමතරව මනරම් හා ආකර්ශනීය Coloured Stones, අල්ලන ලද පෙන්ඩන්ට් එකතුවක්ද , මෙම අවුරුදු සමයේදී ඉදිරිපත්කිරීමට මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් කටයුතු යොදා ඇත ,

මේ සියලු වාසි , දීමනා හා වට්ටම් ගැන වැඩිදුර විස්තර මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස්හි පහත සඳහන් ශාඛා හරහාද ලබාගත හැක.

• හෝර්ටන් පෙදෙස කොළඹ 07 • නුගේගොඩ • ලිබර්ටි ප්ලාසා •කේ සෝන් – ජා ඇල, • කැන්ඩි සිටි සෙන්ටර් සහ වෝඩ් සිටි ගම්පහ

වැඩිදුර විමසීම් සඳහා 011 268 8531 හෝ 070 644 3606 අමතන්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්