නවතම පුවත්

පුරවැසියන් නිරීක්ෂණයට චීනයෙන් ලංකාවට ජිල්මාට්- අමෙරිකාව විමසිල්ලෙන්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකික පුරවැසියන් නිරීක්ෂණය කිරීම සඳහා වූ විශේෂ තාක්ෂනික ක්‍රමවේදයක් චීනය විසින් ශ්‍රී ලංකා රජයට ලබා දීමට සූදානම් වන බව ඇමෙරිකානු කොන්ග්‍රස් සභිකයකු නාවරණය කර සිටී.

මේ තත්වය පිලිබන්දව ඇමෙරිකාව අවධානයෙන් පසුවිය යුතු බවද ඇමෙරිකානු කොන්ග්‍රස් සභික ටෙඩ් යොහෝ මහතා සඳහන් කර ඇත.

චීනය ශ්‍රී ලංකාව වෙත මෙවැනි ව්‍යාපෘති කිහිපයකට අරමුදල් සපයන බවත් ,. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වසර මුලදී චීනයේ කළ සංචාරයෙදී , පුරවැසියන් නිරීක්ෂණය කිරීමේ මෙම තාක්‍ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට චීනය එකඟවී ඇති බවත් යොහෝ මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා ඇත.

මෙවැනි දේ නිසා ශ්‍රී ලංකාව වැනි රටවල් එක්සත් ජනපද නායකත්වයෙන් ඉවතට ගොස් චීනය දෙසට නැඹුරු වෙමින් පවතින බවද ඔහු මෙහිදී පවසා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්