නවතම පුවත්

“පෙන් ජාත්‍යන්තරයේ” ශාඛාවක් ශ්‍රී ලංකාවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝක සාහිත්‍යයේ ප්‍රගමනය හා භාෂණයේ නිදහස වෙනුවෙන් කටයුතු කරන ලොව පැරණිතම රාජ්‍ය නොවන සංවිධානයක් වන පෙන් ඉන්ටර්නැෂනල් සංවිධානයේ ( PEN International) , ශ්‍රී ලංකා ශාඛාව (PEN-SriLanka) පිහිටුවීමට අදාලව  පවත්වනු ලබන විශේෂ සාකච්ජාවක් හා රැස්වීමක් , මාර්ගත ක්‍රමයට (ZOOM) ලබන 09 දින පෙරවරු 10 ට පැවැත්වේ .
මෙම සංවිධානය හා එක්වීමට කැමති ලේඛකයින් , සාහිත්‍යවේදීන් , මාධ්‍යවේදීන් , නාට්‍යවේදීන් , වෙබ් රචකයින් , තිර රචකයින් සියලුම දෙනාට පහත දිගුව හරහා එම රැස්වීමට සහභාගි විය හැක .
Topic: Aspiring PEN Sri Lanka
Time: Jan 9, 2022 09:45 AM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/86144839728?pwd=bGI0aXVlNXB5dEZUV25EYzBFeTBxUT09
Meeting ID: 861 4483 9728
Passcode: 179259
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්