නවතම පුවත්

පෙබරවාරි විදුලි බිලම ඊළඟ මාස 3ටත් ගෙවන්න රජයෙන් සහනයක්

අසංක

අසංක

මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා වන විදුලි බිල්පත්වලට සහනයක් ලබාදීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව අදාළ මාසවලට ගෙවිය යුත්තේ පසුගිය පෙබරවාරි මාසයේ ලැබුණු බිල්පතේ සඳහන් ගාස්තුවමය.

අදාළ බිල්පත් ගෙවීමට මාස දෙකක සහන කාලයක් ද ලබාදීමටද රජය තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

එම කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකිරීමට ද ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී ඇතැයි අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

එසේම මාර්තු, අප්‍රේල් හා මැයි මාස තුනේ බිල්පත් දැනටමත් ගෙවා ඇත්නම් වැඩිපුර ගෙවා ඇති මුදල් ලබාදීමට හෝ ඉදිරි බිල්පත්වලින් පුරණය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා මාධ්‍ය වෙත අද පැවසීය.

එසේම පෙබරවාරි මස සඳහන් වන මිල ගණනට වඩා මාර්තු බිල්පත අඩු නම් එම බිල්පතේ සඳහන් ගණන) ගෙවීමට අවස්ථාව ලබාදීමටද රජය අද දින තීරණය කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්